කිවිසීම (Sneezing) පලාපල
- ගමන් ආරම්භයේදි හෝ ශුභ කටයුත්තක් පටන් ගැනීමේ දි
- කිවිසුම් ශබ්දයක් ඇසුනොත් බාධා ගෙන දේ.
- කිවිසුම් දෙකක් නම් ඉතා ශුභයි.
- ගමන යමින් සිටින විට කිවිසුම් යා නම් කරදර අවසන් වීමේ ලකුණකි.
- තඔ ලෝකඩ භාජන හෝ උපකරණ අතැතිව සිටින විට නම් සාර්ථකත්වය හා ලාභ.
- ගැටලුවක් අසන විට නම් කටයුතු අවසන් කළ නොහැකි වේ.
- ළදරැවෙකු දරැ ඇති මවක හා වෛශ්‍යාගැහැණියක නම් ඉතා ශුභයි.
- කොරෙකු මස් මරන්නෙකු කසළ ශෝධකයෙකු සේවකයෙකු නම් සාර්ථකත්වය දියුණුව ගරැ බුහුමන් ලැබීම්ය.