ඔබට ‍මේ සතිය කොහොමද?

2009-12-27 සිට 2010-01-02 දක්වා

මේෂ ලග්නය

ශරීර සනීපය ඇති වේ.අධ්‍යාපන කටයුතු වලට සුභයි.තැන්පත් ධනය වැඩි කර ගත හැක.සාද වලට ඉඩ ඇත.
සුබ අංක :- 07
සුබ වර්ණය :- රතු

වෘෂභ ලග්නය

බාධා ඉවත් වන අතර තත්වය උසස් වේ.දැහැමි සිතුවිලි පහළ වේ.මිතුරැ ඇසුර වැඩි වේ.පැවති කරදරයකින් මිදේ.
සුබ අංක :- 03
සුබ වර්ණය :- සුදු

මිථුන ලග්නය

තම කටයුතු නිරවුල් වේ.අමතර ආධායම් මාර්ග ඇති වේ.පරිසරය යහපත් වේ.
සුබ අංක :- 03
සුබ වර්ණය :- කහ

කටක ලග්නය

සුභ සතියකි. රැකිය දියුණුව ඇති වේ.කීර්ති‍ය ඇති කරයි.ආගමික අංශයට බර වේ.සාද වලට ඇරයුම් ලැබේ. මිතුරැ ඇසුර ඇති වේ.
සුබ අංක :- 06
සුබ වර්ණය :- සුදු

සිංහ ලග්නය

ආරවුල් නිරාකරණය වේ.උගතුන්ගේ ඇසුරට පත් වේ.ආගමික හා අධ්‍යාපනික ගමන් ඇත.අන්‍යයන් සමග සුහදතා රැකේ.
සුබ අංක :- 09
සුබ වර්ණය :- රතු

කන්‍යා ලග්නය

රැකියා කටයුතු වල අවුල් බව උදාසීන බව නෑදෑයන් සමග අමනාපද උසස් වීම් වලට බාධා ද ඇති වේ.
සුබ අංක :- 03
සුබ වර්ණය :- කොළ

තුලා ලග්නය

රැකියා දියුණුව බාධා අවහිර මග හැරේ.අමනාප අය මිතුරැ වේ.අධ්‍යාපන කටයුතු වල නව දියුණුවක් ඇති වේ. අධ්‍යාපන ගමන් වලට ඉඩ ඇත.
සුබ අංක :- 05
සුබ වර්ණය :- සුදු

වෘශ්චික ලග්නය

උරැම හිමිකම් ගැටලු නිරාකරණය වේ.අමතර වියදම් ඇති වුවත් බලාපොරොත්තු ඉටු වේ.මිතුරැ සහයෝගය ඇත.
සුබ අංක :- 08
සුබ වර්ණය :- රතු

ධනු ලග්නය

ඉදිරි කටයුතු වල දියුණුව ඇති වේ.වැදගත් අය හා ඇසුර ඇති වේ.නායකත්වයට පත් වේ.අමතර වගකීම් දැරීමට සිදු වේ. ආගමික අංශයට බර වේ.
සුබ අංක :- 06
සුබ වර්ණය :- ලානිල්

මකර ලග්නය

බලාපොරොත්තු ඉටු වේ.හිතමිතුරැ ඇසුර අමතර ලාභ නායකත්වය ලැබේ.රැකියා ලාභ සමාජ සේවා රැකියා දියුණුව ඇති වේ.
සුබ අංක :- 03
සුබ වර්ණය :- රතු

කුම්භ ලග්නය

අලාභ පාඩු හදිසි ගැටලු බාධා දුස්කරතා ඇති කරන සතියකි. හදිසි කරැණක් සදහා මුදලක් වැය වේ.
සුබ අංක :- 01
සුබ වර්ණය :- කහ

මීන ලග්නය

අන්‍යයන් වෙනුවෙන් වැඩ කිරීමට සිදුවේ.ඉගෙනුමට බාධා ඇති වේ.මාපිය දූ දරැ සම්බන්දකම් දුරස් වේ.
සුබ අංක :- 08
සුබ වර්ණය :- රතු