ලග්න 05 කට සුභ ඵල
2009 - 12 -20 සිට 2010 - 05 - 02 දක්වා
මකර රාශියේ සිට කුම්භ රාශියට
මේෂ ලග්නයට ගුරැ සුභ ඵල උදා කරන අතර ගුරැ 11 වැන්නට පැම්ණීම සුභඵල දායකයි. ධන ලාභ සම්මාන සත්කාර රැකියා ලාභ නිවසේ උත්සව පවුලේ වාසනාව අලුත් වැඩ ආරම්භ කිරීම අසණීප සුව වීම් ආදිය ඔබට ගුරැ හිමි කර දෙයි.
ඔබට සුභ ථල ලැබීම් අඩුයි. ගුරැ මෙම ලග්නයට ද 10 වැන්නේ ගෝචර ගමනද එතරම් සුභදායක නෙවේ.මුල්‍යමය හානි ගොවිතැන් පාලු තත්වයෙන් පහල වැටීම් ස්ථාන මාරැ පවුලේ ආරාවුල් අසණීප අධික වියදම් දැක්වුවත් කේන්දරයේ වෙනත් බලපෑම් මත මේවා සමනය වේ.වැඩ් උත්සාහවත් වීමෙන් විභාග ජය උදා කර ගත හැක.
ගුරැ 09 වැන්නට සුභ ඵල උදාකරයි. අධ්‍යාපන දියුණුව ව්‍යාපාර දියුණුව ආගමික නැමියාව හා අන් අයගේ ආධාර උපකාර ලැබේ.තත්වය උසස් වීම් දරැවන්ගේ අධ්‍යාපන දියුණුව හා සිතට සැනසිලි කාලයකි.
ගුරැ ලග්නයට සුභ වුවත් 08 වැන්නේ ගුරැ ගමන එතරම් සුභ දායක නොවේ.තමාට හා දරැවන්ට අපල දැක්වුවත් ඒවා සමනය කර ගත හැක.අර්ශශ් ආබාධ සිතේ අසහන ඇති වුවත් ඒවා තදබල නොවේ.
ලග්නයට හා 07 වැන්නට ගුරැ සුභයි. මංගල යෝග උත්සව සිතට කයට සැප යාන වාහන ලාභ නිවාස ලාභ දක්වයි.සමජ ඇසුර වැඩි කරයි ධන ලාභ ඇත.විවාහ වීමට අපේක්ෂා කරන අයට සුභ කාලයකි.
6 වැන්නට හා මෙම ලග්නයට ගුරැ සුභ නැත. සිතේ අසහන හිතවතුන් සමග අමනාප සතුරැ කරදර ස්ථාන මාරැ ගමන් අධික වීම් වියදම් අධික වීම කීර්තිය පලුදු වීම ඇති වුවත් සුලු ලාභ ඇති කරයි.
05 වැන්නට ගුරැ සුභයි. බලාපොරොත්තු ඉටු වේ.දරැඵල නිලතල රැකියා ලැබීම් ව්‍යපාර දියුණුවට ඉඩ ඇත. ඒ අතරම නිවසේ උත්සව පෙම් සබදතා අන් අයගේ උපකාර ලබනු ඇත.
ගුරැ 04 වැන්නට අසුභයි. ණය බර ධන හානි නෑදෑ විරෝධතා අසහන රැකියා කරදර දේපළ ගැටලු ඇති වුවත් ගොඩනැගිලි වැඩ ආරම්භය හා වාහන ලාභ ද ඇත.
ශරීර සුවයට හානි මුදල් අඩුපාඩු බාධා අධික වියදම් තත්වයට හානි ඇති වුවත් සහෝදරයකුගේ විවාහ උත්සව හා වාහන ලාභ ද ඇත.
ගුරැ 02 ට සුභ ඵල දක්වයි. අදායම ඉහළ යාම උත්සව කටයුතු රැකියා ලාභ විභාග ජය ව්‍යාපාර ලාභ දරැ උපත් මිතුරැ ඇසුර ඇති වේ.
මිතුරකුට කරදරයක් සිත් තැවුල් අධික වියදම් ස්ථාන මාරැ අන් අයගේ ඉරිසියාවට ලක්වීම සතුරැ කරදර මුදල් හානි වෙහෙස කර ගමන් අධ්‍යාපනයට බාධා ආදියට ඉඩ ඇත.
ඔබටද මුදල් හානි නින්දා අපවාද සතුරැ කරදර ගමන් අධික වීම මිතුරන් හා තරහ වීම රැකියා හෝ ස්ථාන මාරැ වලට ඉඩ ඇතත් ඔබට උසස් අයගේ උපකාර ලැබේ. ගුප්ත විද්‍යා ඉගෙනුමට ද යොමු වේ.