සුබ කටයුතු ආරම්භයේදි අනුභව කළ යුතු ආහාරපාන
ඉරිදා - ගිතෙල්
සදුදා - තිරි
අගහරැවාදා - උක් හකුරැ
බදාදා - තල
බුහස්පතින්දා - මුදවාපු කිරි
සිකුරාදා - බාර්ලි
සෙනසුරාදා - කොල්ලු