ඔබ දකින සිහිනය ඔබට ෙකාෙහාම ද ?
2009/11/25

දිනපතා ඔබ දකින සිහිනයට සතිපතා අපෙන් අර්ථකථන බලාපොරාත්තු වන්න
2009/11/25
- සිහිනය - ඵලය
- ගවයා - වාසනාව
- ගමන් - වාසනාව
- ගංගා - සැප සම්පත්
- ගංවතුර -වැඩ කටයුතු සාර්ථක වේ
- ගර්භනී කාන්තාව -සුභ ආරංචියක්
- ගම්මිරිස් - රැකියා කරදර
- ගස් - දියුණුව
- ගසකින් වැටීම - රෝග පීඩා
- ගංගා ජලය බීම - රජයෙන් ලාභ
- ගැහැණු ළමයි - සැප සම්පත්
- ගිරවා - විදේශ ගමන්
- ගිටාරය - නම්බු නාම
- ගින්දර - සැප සම්පත්
- ගෙයි වහල ගිනි ගැනීම -විපත්
- ගෙඩිඅැති ගස් -සැප කාලයක්
- ගෙම්බා - උසස් වීම් ලාභ
- ගෝනුස්සා -කිර්තිය
- තමා ගී ගැයීම - විපත්
- ආචාර්ය වරයා - යහපත
- සද - ධනලාභ
- ජලය -අනපේකෂිත ලාභ
- ජල භාජන- සැප සම්පත්
- ජල උල්පත- සතුට
- ජලය මතුපිට පාවීම-සුභ අාරංචි
- ජලය රැගෙන යාම- කරදර
- ජලෙයන් ගසා ගෙන යාම- විපත්
- ජලය පානය කිරීම- සුභයි
- නයා - සුභයි දරැ ඵල
- නපුරැ සතකු සපා කෑම- අමාරැවක වැටීම
- නරියා - අශුභයි
- නරියාෙග් පිටේ යාම- විපත්
- නගරෙන් පලායාම- සැප
- තමා නැටීම -විපත්
- නැටුම් බැලීම - වාසනාව
- නලු නිළියන්- යහපත
- නැංගුරම -අපේක්ෂා භංග වේ
- නෑදෑයෝ- සැප සම්පත්
- නූලක් ලණුවක් ඒතීම -ආර්ථික වාසි
- නිරැවත් අය -විපත්
- නිවාස ඉදි කිරීම - බලාපොරාත්තු ඉටු වේ
- නිවස -ලාභ
- නියපොතු කැපීම -ණයබර
- නිවාඩු ගැනීම -අසණීප
- නිවාස කඩා වැටීම -කණගාටු
- නිවාස පේලි -ශුභයි
- නාන කාමරය -කණගාටු
- තරැ - විපත්
- තමාගේ මරණය - යහපත් කාලයක්
- තණකොළ මත ඇවිදීම -ලාභ උසස් වීම්
- තණිකඩයා -සතුට
- තණකොළ -දියුණුව
- තිත්ත දේ කෑම -තරදර
- තිරිගු -රැකියා වෙනස් වීම්
- තුවාලය -වාසනාව උදාවේ
- තාල වර්ගයේ ගස් -ලෙඩ රෝග
- ශරීරයේ තෙල් ගෑම -විපත්
- තොටුපළ - වාසනාව
- තේ බීම-දියුණුව
- තොටිල්ලක නිදා ගැනීම - කාන්තා ඇසුර
- දරැවකු හැඩීම -කලබලයක්
- දරැවකු මිය යාම- අසුභයි
- දත් වැටීම - අසුභයි
- දානයක් ලැබීම -කණගාටු
- දොර - කණගාටු
- දොර අගුලු දැමීම - අනතුරක්
- දොර අගුලු හැරීම- කටයුතු සිර්ථක වේ
- දොස්තර -ලෙඩ දුක්
- දොසාරෝපන ලැබීම් -සතුරන් පරාජය වේ
- දඩයමේ යාම - අරමුණු ඉටු වේ
- දිව්‍ය ලෝකයට යාම - උසස් වීම්
- දියමන්ති - අදහස් ඉටු වේ
- දියේ ගිලීම - නින්දා
- දියේ ගිලී බේරීම - කරදර වලින් නිදහස
- දෙවියෝ-යහපත
- දේදුන්න -අධ්‍යාත්මික සහනය
- දුවක ඉපදීම -සුබ ආරංචි
- දූවිලි මත වැටීම -විපත්
- දුම් ගැසීම - දබර
- දුම්රිය -ස්ථාන මාරැ

දිනපතා ඔබ දකින සිහිනයට සතිපතා අපෙන් අර්ථකථන බලාපොරාත්තු වන්න