අත් බෙහෙත් සහ කෙම්

  1. බළල් විෂට‍ :-
  • කුප්පමේනිය කොටා අඹරා බළලා කෑ මුඛෙයේ ගාන්න
  1. ඉරවා රදයට :-
  • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
  • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
  • මෙසේ 7 වරක් කරන්න