හූනන් ඇග වැටීමේ පලාපල
- හිස - කලහ
- මුහුණ -බන්ධු දර්ශන
- නළල -තානාන්තර
- බැම මැද- බන්ධු නාස
- බැම -රාජසම්මාන
- ඇස- සිර භය
- නාසය- ව්‍යාධි
- උඩු තොළ - වස්තු හානි
- යටි තොළ- වස්තු ලැබීම
- මුඛය - භය
තවත් පලාපල ඉදිරියට බලාෙපාෙරාත්තු වන්න